Jump to content

පර්සනා නොන් ග්‍රාටා

විකිපීඩියා වෙතින්

ජාත්‍යන්තර සඹඳතා වලදී පර්සනා නොන් ග්‍රාටා ලෙස හැඳින්වෙන්නේ යම් රට ආණ්ඩුවක් විසින් තම රටට විදේශකයෙකුට තම රටට ඇතුළුවීම හෝ රුඳීසිටීම තහනම් කිරීමයි.

වදන[සංස්කරණය]

ලතින් මුල් වදනේ වචනාර්ථය පිලිගතනොහැකි පුද්ගලයා යන්නයි.

"https://si.wikipedia.org/w/index.php?title=පර්සනා_නොන්_ග්‍රාටා&oldid=327199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි